සෞඛ්‍යය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට පැය 24 ක කාලයක් සඳහා වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ වෛද්‍යවරුන්ට ලබා…
වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාව ලබා දීමට එරහිව එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා යළි වර්ජනයක නිරත වීමට…
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා අතුරු වෛද්‍ය වෘත්තිකයන් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මකයි. අද…
අද උදෑසන 08.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ වෛද්‍යවරුන්…
වෛද්‍යවරුන්ට සේම තමන්ටත් රුපියල් 35,000කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීම ඉතාමත් හාස්‍ය ජනක කාරණයක්…
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරු 08.00…
ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් තවත් ලිපියක් එම මණ්ඩලයේ පාලනාධිකාරිය වෙත යොමු කර තිබෙනවා. ලංකා…
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයින් පැවැත්වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ වූ විදුලි සේවකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස…
කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28ක් අනිවාර්ය නිවාඩු යවා ඇති බව ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසනවා. ගුවන්තොටුපොළ පාලන අධිකාරිය ඊයේ…
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ට පරිශ්‍ර කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ…
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ හැකි හා ආයතන සකස් කිරීමට යෝජනා කරන ශ්‍රී…