Tuesday, July 21, 2026
Homeදේශීයවෘත්තිය සමිති 72ක් එක්ව සෞඛ්‍ය වර්ජනය අරඹයි

වෘත්තිය සමිති 72ක් එක්ව සෞඛ්‍ය වර්ජනය අරඹයි

සෞඛ්‍යය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට පැය 24 ක කාලයක් සඳහා වර්ජනයක් ක්‍රියාත්මක කරනවා.

ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්.

මෙම වර්ජනය මාතෘ සායන, ළමා රෝහල්, පිළිකා රෝහල් , වකුගඩු රෝහල්වල ක්‍රියාත්මක නොවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

වර්ජන සහ සෞඛ්‍ය සේවයේ කඩාවැටීම් හමුවේ සිදුවන සියලුම අපහසුතාවලට රජය සහ සෞඛ්ය අමාත්‍යාංශය සෘජුවම වගකිවයුතු බව වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

READ:   ශ්‍රී ලංකාවේ රිළාගහනය ඉහළයාමට විසඳුමක් ලබා දෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්