file
වෛද්‍යවරුන්ට සේම තමන්ටත් රුපියල් 35,000කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීම ඉතාමත් හාස්‍ය ජනක කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ අරමුණ වූයේ සමස්ත රාජ්‍ය සේවකයින්ටම රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලීම බවත් අද ඉන් 10,000ක ප්‍රමාණයක් රජයෙන් ලබා දී ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…