මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඒ…
පිටකොටුව මංසන්ධියේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. බදු පැනවීම සහ ජනතාව මුහුණ දී ඇති අධික ආර්ථික පීඩනය හමුවේ ජනතාවට ජීවත්වීමට නොහැකි…
ඊයේ (01) දිනයේ ආරම්භ කළ සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී වර්ජනයේ ඉදිරි කටයුතු…
වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව (ඩැට් දීමනාව) තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා සෞඛ්‍ය වෘත්තිය සමිති…
කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව…
DAT දීමනාව ලබා නොදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (24) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පසුගිය දා පැවති විරෝධතාවයට සහභාගී වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගන්නා…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පසුගිය දා පැවති විරෝධතාවය සඳහා ලෙඩ නිවාඩු වාර්තා කර, සහභාගී වීමේ චෝදනාව මත වැඩ…
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව පසුගියදා විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. විරෝධතාවය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මුදල්…
ක්‍රියාත්මක සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වල සිදුවන අපහසුතා මහහරවා ගැනීමට දිවයින පුරා රෝහල්වලට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය…