සම සෞඛ්‍ය උපාධිධාරීන් සම්බන්ධ ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මූලික කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික…
පසුගිය දිනවල ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයින් සඳහා දීමනාවක් ලබා දීමට රජය…
රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කාප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා. සිය…
සිය වැටුප් ගැටලුව මුල් කරනිමින් රෝහල් කිහිපයක අද (01) උදෑසන සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය…
පිටකොටුව ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයින් 22ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.…
මහ බැංකුව පරිශ්‍රය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ඒ මහ බැංකුවේ නිලධාරින්ගේ ඉහළ පඩි වැඩි කිරීමට විරෝධය දක්වමින්. මෙම ස්ථානයට…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.…
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේදී කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. ඉන්දියානු මහ කොමසාරිස්…
අගරදගුරු හිමි නිවස අසල උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ එම ස්ථානයට පැමිණී ධීවර ජනතාව කතෝලික සභාවට විරෝධය පළ කිරීම හේතුවෙන්.…
සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම…
වෘත්තිය සමිති 72 ක සෞඛ්‍ය සේවකයින් අද (13) උදෑසන 6.30 සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ ඔවුන්ගේ ගැටලු පිළිබඳ…