file
වෘත්තිය සමිති 72 ක සෞඛ්‍ය සේවකයින් අද (13) උදෑසන 6.30 සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙනවා.
ඒ ඔවුන්ගේ ගැටලු පිළිබඳ මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන්.
වෛද්‍යවරුන්ට පමණක් ලබා දී ඇති රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය දින කිහිපයක් ද මෙම විරෝධතාවය පැවැත්වූවා.
ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයින්, රසායනාගාර විද්‍යාඥයින්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,කීට විද්‍යා නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති 72ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිනවා.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මේවන විටත් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…