file
සෞඛ්‍ය වර්ජනය සම්බන්ධයෙන් අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.
මෙහිදී ඩැඩ් දීමනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
අද පෙරවරු 11ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.
තම ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ධනාත්මකව මැදිහත් වේ යයි තමන් විශ්වාස කරන බව කුමුදේශ් මහතා පවසනවා.
කේසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් තම ගැටලුවලට සාධාරණත්වය පිළිබඳ පදනමක් ලැබුණේ නැත්නම් නැවත වතාවත් අද සවස 02 ට රැස්වී සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…