file
රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කාප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.
සිය වැටුප් හා සේවා කොන්දේසි අනුව මුදල් අමාත්‍යාංශය සමඟ එකඟ වූ අවම මට්ටමේ වැටුප් සංශෝධන යෝජනාව ද මුදල් අමාත්‍යාංශ විසින් අත්තනෝමතික ලෙස කප්පාදු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව අද (14) දහවල් 12.30 සිට පස්වරු 1.30 දක්වා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වන බව එම සංගමය පවසනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…