Tuesday, November 10, 2026
Homeදේශීයලංකා බැංකු සේවකයින් විරෝධතාවක

ලංකා බැංකු සේවකයින් විරෝධතාවක

රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කාප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.

සිය වැටුප් හා සේවා කොන්දේසි අනුව මුදල් අමාත්‍යාංශය සමඟ එකඟ වූ අවම මට්ටමේ වැටුප් සංශෝධන යෝජනාව ද මුදල් අමාත්‍යාංශ විසින් අත්තනෝමතික ලෙස කප්පාදු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද (14) දහවල් 12.30 සිට පස්වරු 1.30 දක්වා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වන බව එම සංගමය පවසනවා.

READ:   පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද වර්ජනයක: දේශපාලන කොන්ත්‍රාත්තුවක් නීතිය ක්‍රියාත්මක කරන්න - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්