Saturday, September 12, 2026
Homeදේශීයවර්ජනය නොකර වැඩට ආව අයට රුපියල් 10,000 ක දීමනාවක්

වර්ජනය නොකර වැඩට ආව අයට රුපියල් 10,000 ක දීමනාවක්

පසුගිය දිනවල ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයින් සඳහා දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම එක් සේවකයෙක් වෙනුවෙන් එක්වර රුපියල් 10,000 ක දීමනාවක් ගෙවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම සේවකයින්ට අදාළ දීමනාව සහ ඒත් සමඟ සහතිකක් ලබා දීමට ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

READ:   වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයින් අද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්