file
සම සෞඛ්‍ය උපාධිධාරීන් සම්බන්ධ ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මූලික කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් අසමත් වුණොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මෙම වර්ජනය දේශපාලන කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකරන එකක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.
රෝගීන් අපහසුතාවයට පත්කරන මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් රජය මැදිහත්ව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…