file
සිය වැටුප් ගැටලුව මුල් කරනිමින් රෝහල් කිහිපයක අද (01) උදෑසන සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව තෝරාගත් රෝහල් කිහිපයක අද උදෑසන 6.30 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ.
අද දිනයේ දී සිය ගැටලු සඳහා බලධාරීන් විසඳුම් ලබා නොදුන හොත් හෙට සිට දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කර සිටියා.
මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල අද දින වර්ජනය ක්‍රියාත්මකයි
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…