file
ඊයේ (01) දිනයේ ආරම්භ කළ සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මකයි.
ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී වර්ජනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසා තිබෙනවා.
වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35 දීමනාව තමන්ටද ලබ දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් මෙම වර්ජනය ඊයේ ආරම්භ කළා.
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…