Thursday, April 23, 2026
Homeදේශීයසෞඛ්‍ය අදත් වැඩවර්ජනයේ

සෞඛ්‍ය අදත් වැඩවර්ජනයේ

ඊයේ (01) දිනයේ ආරම්භ කළ සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී වර්ජනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසා තිබෙනවා.

වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35 දීමනාව තමන්ටද ලබ දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් මෙම වර්ජනය ඊයේ ආරම්භ කළා.

READ:   BREAKING NEWS: වර්ජනයට සම්බන්ධ වූ විදුලි සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නැයි නියෝග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්