file
විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව පසුගියදා විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
විරෝධතාවය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මුදල් කවුළු වසා දැමීම තුළ පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා පැමිණ තිබූ බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරමින් සහ නීත්‍යානුකූල නොවන පරදි විරෝධතාවයට සේවකයින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ගේ සේවය තහනම් කර දැඩි විනය පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය වෙත පසුගිය දා දන්වා තිබුණා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…