file
සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ සාමාජිකිකයින් පිරිසකට කොළඹ මාර්ග කිහිපයක් අවහිර කිරීම වළක්වමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන්යෙන් ද නියෝගයක් නිකුත් කර තිබුණා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…