file
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පසුගිය දා පැවති විරෝධතාවයට සහභාගී වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගන්නා තීරණය සම්බන්ධයෙන් අද (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන්.
මෙම සාකච්ඡාව සඳහා මෙරට වෘත්තීය කේෂ්ත්‍ර රැසක් නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.
මෙම විශේෂ සාකච්ඡාව අද උදෑසන 09,00ට මරදානේ දී පැවැත්වෙනවා.
මේ අතර තවත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග රැසක් ද අද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…