Wednesday, June 3, 2026
Homeදේශීයවැඩ තහනම් කිරීමට එරෙහිව විදුලි වෘත්තීය සමිති දැඩි තීරණයක් ගනී.

වැඩ තහනම් කිරීමට එරෙහිව විදුලි වෘත්තීය සමිති දැඩි තීරණයක් ගනී.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පසුගිය දා පැවති විරෝධතාවයට සහභාගී වූ විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගන්නා තීරණය සම්බන්ධයෙන් අද (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන්.

මෙම සාකච්ඡාව සඳහා මෙරට වෘත්තීය කේෂ්ත්‍ර රැසක් නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

මෙම විශේෂ සාකච්ඡාව අද උදෑසන 09,00ට මරදානේ දී පැවැත්වෙනවා.

මේ අතර තවත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග රැසක් ද අද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

READ:   තීරණයක් ගන්න මම පසුබට වෙන්නෑ!! - ෆොන්සේකා විශේෂ මාධ්‍ය හමුවක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්