Saturday, September 12, 2026
Homeදේශීයපුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා නිල වශයෙන් නික්ම යයි..

පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා නිල වශයෙන් නික්ම යයි..

පසුගිය දා ධුරයෙන් ඉල්ලා අස්වු හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා නික්මයෑම වෙනුවෙන් උත්සවයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී සංවිධානය කෙරුණා.

මෙම උත්සවය පුරාවිද්‍යා කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළා.

ඒ මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කොට නිත්‍ය රාජකාරි සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට යෑමට නියමිතයි.

මෙහිදී ඒ මහතා වෙනුවෙන් තිළිණ සමුරු ප්‍රධානයක් ද සිදුවිය.

file
file
file
READ:   උසස් පෙළ විභාගයට 80%ක් පැමිණීම අනිවාර්යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්