Wednesday, July 22, 2026
Homeදේශීයපොලිස් රෝහලට අලුතින් රුධිර කාන්දුකරණ ඒකකයක්..

පොලිස් රෝහලට අලුතින් රුධිර කාන්දුකරණ ඒකකයක්..

නාරාහේන්පිට පොලිස් රෝහලේ අලුතින් ස්ථාපනය කරන ලද රුධිර කාන්දුකරණ ඒකකය අද (15) විවෘත කෙරුණා.

ඒ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා B-BRAUN පුද්ගලික ආයතනය, සසුන හරිමඟ සම්මන්ත්‍රණ සභාව සහ විශ්‍රාමික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සංගමය විසින් දායකත්වය ලබා දී ඇත.

පොලිස් රෝහල සතුව පැවති රුධිර කාන්දුකරණ යන්ත්‍රයට අමතරව නව යන්ත්‍ර 04 ක් සමග අංග සම්පූර්ණ ඒකකයක් ලෙස මෙම රුධිර කාන්දුකරණ ඒකකය ස්ථාපිත කර තිබේ.

file
file
file
file
READ:   IMF නියෝජතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්