Monday, September 14, 2026
Homeදේශීයරඹුක්කනදි දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්..

රඹුක්කනදි දුම්රියක් පීලි පනී: දුම්රිය ප්‍රමාදයක්..

රඹුක්කන දුම්රිය ස්ථානයේ ගංගොඩ ප්‍රදේශය ආසන්නයේ දී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අවිනිශ්චිත තත්වයක පවතින බව සඳහන්.

දුම්රිය පිලී පැනීමෙන් සැලකිය යුතු හානියක් වාර්තා නොවේ.

READ:   ධනුෂ්කගේ පෙර භවය ගැන සාක්ෂි ඇතුළත් වීඩියෝව අධිකරණය ප්‍රසිද්ධ කරයි. (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්