Sunday, September 13, 2026
Homeදේශීයටෙලිකොම් විකිණීමට සම්බන්ධ පෙත්සම් 02ක් අධිකරණය නිෂ්ප්‍රභ කරයි..

ටෙලිකොම් විකිණීමට සම්බන්ධ පෙත්සම් 02ක් අධිකරණය නිෂ්ප්‍රභ කරයි..

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙකක් විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)  තීරණය කර ඇත.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමය හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා.

READ:   රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවට කැඳවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්