file
වෛද්‍යවරුන් සඳහා ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව (ඩැට් දීමනාව) තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි අද සිට ක්‍රියාත්මක කිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා.
ඒ රජයේ පාර්ශවයෙන් මේ දක්වා එම ගැටලුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන්.
ඒ අනුව අද පෙරවරු 6.30 සිට දිවයින පුරා සෞඛ්‍ය කාර්යමණ්ඩල වැඩ වර්ජනයක නිරත වන අතර ඒ සඳහා වෘත්තීය සමිති 72ක් එක්ව සිටින බවයි ඔවුන් පැවසුවේ.
මේ අතර මෙම වර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය එක් නොවීමට තීරණය කර තිබෙනවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…