file
කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28ක් අනිවාර්ය නිවාඩු යවා ඇති බව ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසනවා.
ගුවන්තොටුපොළ පාලන අධිකාරිය ඊයේ දහවල් 12 සිට විසින් ඔවුන් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
ගුවන්තොටුපළ සේවාවන්හිදී කඩාකප්පල්කාරීව හැසිරීම සහ වැටුප් ඉල්ලීම් මත ඔවුන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…