file
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ට පරිශ්‍ර කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රන්ජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය,මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වීම ඉන් වළක්වා ඇති බව සඳහන්.
ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලිකරණය කිරීමට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද දෙවන දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…