Monday, October 12, 2026
HomeදේශීයBREAKING NEWS: විදුලිබල වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයෙන් නියෝග

BREAKING NEWS: විදුලිබල වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයෙන් නියෝග

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ට පරිශ්‍ර කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රන්ජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය,මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වීම ඉන් වළක්වා ඇති බව සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලිකරණය කිරීමට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද දෙවන දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබුණා.

READ:   කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28කට අනිවාර්ය නිවාඩු?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්