file
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.
රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරු 08.00 සිට ක්‍රියාත්මක කරන බවයි වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තිකයින් සම්බන්ධ වීමට නියමිත බව වෛද්‍ය රවී කුමුදේශ් මහතා පැවසුවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…