Wednesday, September 9, 2026
Homeදේශීයපරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අද පෙරවරු 08.00 සිට ක්‍රියාත්මක කරන බවයි වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තිකයින් සම්බන්ධ වීමට නියමිත බව වෛද්‍ය රවී කුමුදේශ් මහතා පැවසුවා.

READ:   ජනපති කළ බොරු තර්ජනයට අපි අභියෝග කරනවා - සරසවි ඇදුරන්ගෙන් ජනපතිට සැර පිළිතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්