file
සෞඛ්‍යය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට පැය 24 ක කාලයක් සඳහා වර්ජනයක් ක්‍රියාත්මක කරනවා.
ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්.
මෙම වර්ජනය මාතෘ සායන, ළමා රෝහල්, පිළිකා රෝහල් , වකුගඩු රෝහල්වල ක්‍රියාත්මක නොවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
වර්ජන සහ සෞඛ්‍ය සේවයේ කඩාවැටීම් හමුවේ සිදුවන සියලුම අපහසුතාවලට රජය සහ සෞඛ්ය අමාත්‍යාංශය සෘජුවම වගකිවයුතු බව වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…