ජනතා විමුක්ති පෙරමුණ විසින් ' අරගලයේ ජන බලය ' නමින් පවත්වනු ලබන මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.…
මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම තුළින් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකි වෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ගොවි…
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ එදා…
එළඹෙන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මහජන සාමය පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාව කැඳවමින්…
බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල්…
සභාපති සහ කොමාසරිස්වරුන්,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,කොළඹ. මහත්මයාණෙනි, මහත්මියනි, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ , පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක යන අය රැඳවුම් නියෝග…
ජූලි 9 වනදා සිදුවීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත් වූ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසනවා. රජයේ ප්‍රවෘත්ති…
නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයට පහර දී පලවා හැරීම සඳහා සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනන් යෙදවීම රටක…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් තහවුරු කර තිබෙනවා.…
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා "රන් මාවත" (Gold Route) නමින් නව සේවා පර්යන්තයක් විවෘත කර…