හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් තහවුරු කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීම රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දුන් බව විදේශ කටයතු අමාත්‍යවරයා CNN ප්‍රවෘත්ති නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම සම්බන්ධයෙන් නිල වශයෙන් කාර්යභාරයක් රජයට නොමැති බවත් ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ඔහුට රිසිසේ සංචාරයන්හි නිරතවිය හැකි බවත් අලි සබ්රි අමාත්‍යවරයා CNN ප්‍රවෘත්ති සේවය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…