මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම තුළින් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකි වෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සහනාධාර ලබාදීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනයන් සමඟ මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
අදාළ නිවේදනය පහතින්
The Board of Investment (BOI) of Sri Lanka has announced the retirement of its Director…
ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා…
කොළඹ, ජූනි 27 ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට වසංගත මට්ටමට ළඟා වී…
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට…
Colombo, June 26 Hayleys Aventura has introduced Sri Lanka’s first Rotary Car Parking System, marking…
ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකදී ඉදිරිපත්…