Thursday, September 10, 2026
Homeදේශීයජනතා විමුක්ති පෙරමුණේ 'අරගලයේ ජන බලය' රැළිය ඇරඹේ (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ ‘අරගලයේ ජන බලය’ රැළිය ඇරඹේ (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ විසින් ‘ අරගලයේ ජන බලය ‘ නමින් පවත්වනු ලබන මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

නුගේගොඩ දී ආරම්භ වන මෙම රැළිය සඳහා වන මහජන පා ගමන මේ වන විට විජේරාම ප්‍රදේශයෙන් ආරම්හ කර ඇති බව වාර්තා වනවා. මෙම රැළිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ තවත් දේශපාලන ක්‍රියාකාරීන් රැසක් සහභාගී වනවා.

READ:   උතුම් පොසොන් පොහොය අදයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්