හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ එදා මෙදා තුර බිහිවූ ඒකාධිපති පාලකයා රනිල් වික්‍රමසිංහ වන බවයි. ත්‍රස්තවාදී පනත යටතේ ශිෂ්‍යයන් අත්තඩංගුවට ගැනීම පුදුමයට කරුණක් බවත් මෙරට තුල පැවති යුද්ධය 2009 වන විට අවසන් වූ බවත් ඇය ප්‍රකාශ කරනවා.
අරගලයේ ක්‍රියාකාරීන් හා තරුණයන් මර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලබන උත්සහය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඇය අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…