Monday, April 20, 2026
Homeදේශීයහිරුනිකා ප්‍රේමචන්ද්‍ර CID යට (VIDEO)

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර CID යට (VIDEO)

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ එදා මෙදා තුර බිහිවූ ඒකාධිපති පාලකයා රනිල් වික්‍රමසිංහ වන බවයි. ත්‍රස්තවාදී පනත යටතේ ශිෂ්‍යයන් අත්තඩංගුවට ගැනීම පුදුමයට කරුණක් බවත් මෙරට තුල පැවති යුද්ධය 2009 වන විට අවසන් වූ බවත් ඇය ප්‍රකාශ කරනවා.

අරගලයේ ක්‍රියාකාරීන් හා තරුණයන් මර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලබන උත්සහය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඇය අවධාරණය කර සිටියා.

READ:   "රටේ මුල්‍ය පද්ධතිය ස්ථාවර කර මහජන මුදල් සුරක්ෂිත කරනවා" - මහ බැංකු අධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්