ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම ජාත්‍යන්තර මානවහිමිකම් සමඟ නොගැලපෙන කාරණයක් බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සහා සෙසු පුද්ගලයින් තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා විමර්ශනය…
ජුලි මාසයේ මෙරට උද්ධමනය 66.7 % ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ආහාර සහ…
අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් පියත් නිකේෂල අගෝස්තු 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නිතීන් මෙරට තුළ භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන හානියක් බව…
ශ්‍රී ලංකාව තුළ සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව කනස්සල්ලට පත් වු…
ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටින ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවී ඇති බව වාර්තා…
අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත්…
රැදවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් මෙරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.…
වැඩ කළ නොහැකි සියලුදෙනා රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන…
2022 සහ 2023 වසර සඳහා මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් සඳහා රසායනික පොහොර ලබාදීමේ ලියාපදිංචි කටයතු ආරම්භ කර…