2022 සහ 2023 වසර සඳහා මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් සඳහා රසායනික පොහොර ලබාදීමේ ලියාපදිංචි කටයතු ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
අගෝස්තු 31 දක්වා ලබා දී ඇති කාලය තුළ දී බඩ ඉරිඟු වගාව සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා වන ලියාපදිංචිය Online ක්‍රමය හරහා පමණක් සිදු කිරීමට නියමිත බවත් රසායනික පොහොර අවශ්‍ය ගොවීන් අනිවාර්යයෙනන්ම මෙම ක්‍රමය යටතේ ලියාපදිංචි විය යුතු බවත් ලියාපදිංචි කටයතු පිළිබඳ නිවේදනයේ සඳහන්.
ඒ පිළිබඳව නිවේදනය පහතින්
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…