Tuesday, September 29, 2026
Homeදේශීයඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත මෙම සතියේ කැඳවා තිබෙනවා.

ඒ දූෂණ වංචා සහ අක්‍රමිකතා ගැන විමසීම සඳහා යි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සබරගමු විශ්වවිද්‍යාලය එම ආයතන වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අද දිනයේත් සබරගමු විශ්වවිද්‍යාලය හෙට දිනයේත් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි.

READ:   විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි අලුත්ම විදිහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්