Thursday, July 23, 2026
Homeදේශීයබඩ ඉරිඟු සඳහා රසායනික පොහොර අවශ්‍ය නම් Online ලියාපදිංචි විය යුතු බවට...

බඩ ඉරිඟු සඳහා රසායනික පොහොර අවශ්‍ය නම් Online ලියාපදිංචි විය යුතු බවට නිවේදනයක්

2022 සහ 2023 වසර සඳහා මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් සඳහා රසායනික පොහොර ලබාදීමේ ලියාපදිංචි කටයතු ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

අගෝස්තු 31 දක්වා ලබා දී ඇති කාලය තුළ දී බඩ ඉරිඟු වගාව සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා වන ලියාපදිංචිය Online ක්‍රමය හරහා පමණක් සිදු කිරීමට නියමිත බවත් රසායනික පොහොර අවශ්‍ය ගොවීන් අනිවාර්යයෙනන්ම මෙම ක්‍රමය යටතේ ලියාපදිංචි විය යුතු බවත් ලියාපදිංචි කටයතු පිළිබඳ නිවේදනයේ සඳහන්.

ඒ පිළිබඳව නිවේදනය පහතින්

READ:   ලංකාවට වාස් අහිමි වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්