ශ්‍රී ලංකාව තුළ සැකකරුවන් අත්තඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව කනස්සල්ලට පත් වු බව යුරෝපා සංගමය පවසනවා.
මෙහිදි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත නොකරන බවට රජය නිල නොවන මට්ටමින් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් තොරතුරු පිළිබඳව සිහිපත් කර සිටින බවද ටුවිටර් පණිවිඩයක් තබමින් යුරෝපා සංගමයේ මෙරට නියෝජිත කාර්යාලය පෙන්වා දෙනවා.
අදාළ පණිවිඩය පහතින්
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…