අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සහා සෙසු පුද්ගලයින් තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යාවරයා විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
පසුගිය 18 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු පිරිසක් පොලිස් අත්තඩංගුවට ගෙන පැය 72 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා ප්‍රශ්නකර තිබූ අතර තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් රඳවාතබා ගැනීමට ඉල්ලුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…