මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නිතීන් මෙරට තුළ භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන හානියක් බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.
මෙරට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලා සිටින බව ඇය ටුවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…