Sunday, April 19, 2026
Homeදේශීය4000 කට වඩා තුවාල ලබා මියගිය ගණන තවම නිශ්චිතව හඳුනාගෙන නොමැති ලෙබනනයේ...

4000 කට වඩා තුවාල ලබා මියගිය ගණන තවම නිශ්චිතව හඳුනාගෙන නොමැති ලෙබනනයේ බීරුට් නගරයයි

ලෙබනන් අගනුවර වන බේරූට් හි සිදුවූ විශාල පිපිරීමකින් පුළුල් හානියක් සිදුවී ඇති අතර සිය ගණනක් තුවාල ලබා ඇතැයි ලෙබනන් රතු කුරුස සංවිධානය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බේරූට් අගනුවර පිහිටි වරායේ පිහිටි ගිනිකෙළි ගබඩා සංකීර්ණයක මෙම පිපිරිම සිදුව ඇති බවයි. පිපිරීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  පිපිරීමෙන් දැනට ලැබෙන වාර්තා අනුව 10 දෙනෙකු පමණ මරණයට පත් වී විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මේ මොහොතේත් ගිනි ගැනීම පැය 2 තිස්සේ නොකඩවා තවමත් සිදු වෙමින් පවති.ලෙබනනයේ අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානියා පැවසුවේ පිපිරීම සිදුව ඇත්තේ අධික ලෙස පුපුරන ද්‍රව්‍ය සහිත ප්‍රදේශයක බවයි.

READ:   අනුකම්පා රාජ්‍යයක කතා වස්තුව - රසික ජයකොඩි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්