Friday, April 24, 2026
HomeදේශීයJaffna Got Talentඅවසන් මහා තරගාවලියට සූදානම්

Jaffna Got Talentඅවසන් මහා තරගාවලියට සූදානම්

යාපනය අර්ධද්වීපය තුල ජිවත්වන දමිළ තරුණ තරුණියන් හට ප්‍රථම වරට ඔවුන්ගේ ගායන හා නර්ථන  හැකියාවන්  කළඑලි  දැක්වීමට  මහගු  අවස්ථාවක්  උදාකර  දෙමින්  යාපනය  ආරක‍ෂක  සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව Jaffna Got Talent 2020 තරගාවලිය සංවිධාන කරනු ලැබීය.    මෙම තරගාවලියේ අවසන් මහා තරගාවලිය අගොස්තු මස  02 දින සවස 03.30ට යාපනය තන්දෙයි සෙල්වා ශාලාවෙිදී නිරෝධායන නිතිරිතී වලට යටත්ව පැවැත්වීම සඳහා කටයුතු සංවිධාන කර ඇත.

READ:   විපක්ෂය අගමැතිගෙන් විවාදයක් ඉල්ලයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්