Tuesday, September 8, 2026
Homeදේශීයමානවහිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති පැනවීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් - ඇමරිකානු තානාපති

මානවහිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති පැනවීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් – ඇමරිකානු තානාපති

මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නිතීන් මෙරට තුළ භාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන හානියක් බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.

මෙරට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලා සිටින බව ඇය ටුවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියා.

READ:   ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම කල් දමනවා - මැතිවරණ කොමිසම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්