අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත් ඒ පිළිබඳ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වන විටත් ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බවත් එහිදි ඔවුන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මැදිහත්වී ඇතිද යන්න සහ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් පවතිනවාද යන්න සොයා බලා එවැනි සම්බන්ධතාවයක් ගැන කරුණු අනාවරණය වුවහොත් ඔවුන් පිළිබඳව පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…