වීන ආධාර යටතේ මෙරටට ගෙන්වන ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. අදාළ…
දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55 වන ගුණ සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී…
නැවතත් රට තුළ අරගල කිරීමට පැමිණියොත් හමුදාව සහ හදිසි නීතිය යොදා එම තත්වය පාලනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.…
ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක්‍රීඩක ගිවිසුමට අදාළ වගන්ති කීපයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක…
පාසැල් ගුරුවරියන් සඳහා නියමිත සාරිය, ඔසිරියෙන් භාහිරව වෙනත් ඇඳුම් වලින් සැරසී ඊයේ (21) පාසැල් වෙත පැමිණී ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග…
2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීම…
"තොට ළඟ කුඩු නෝනා" නමින් හඳුන්වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියට සේවය කරන " තොට ලඟ කුඩු ලෙච්චමී " නමින් හඳුන්වන කාන්තාවක්…
2023 වසරේ අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක…
ජනපති සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා අතර හමුවක් ඊයේ (16) පවත්වා තිබෙනවා. දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේ පැවති ජී…
2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවකට අනුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු ඉහළ දැමීමට ආගමන හා…