පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවන් සඳහා තේරිම් කාරක සභාව විසින් නම් කළ නව සමාජික මන්ත්‍රීවරුන්ගේ නම් කතානායකවරයා විසින් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන අය නම් කොට තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර සහ වේලු කුමාර් යන අයගේ නම් කතානායකවරයා විසින් නිවේදනය කර ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක ගොඩහේවා සහ යූ. කේ. සුමිත් උඩුකුඹුර යන අයගේ නම් කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…