ජනපති සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා අතර හමුවක් ඊයේ (16) පවත්වා තිබෙනවා.
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේ පැවති ජී 20 සමුළුව සඳහා සහභාගී වී නැවත සිය රටට යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණේ.
ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීමත් දෙරට අතර ආයෝජනය ඉලක්ක කර ගනිමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් ජනාධිපතිවරුන් දෙදෙනා අතර මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුළුල් කරලීම සඳහා දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කර ඇති අතර තවදුරටත් ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවේ මඟ පෙන්වීම සහ උපදේශනය ලබා ගැනීම සඳහා ද මෙහිදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…