2023 වසරේ අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවකට රැස්වෙමිනි.
නව අයවැය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයන් අරමුණු කරගනිමින් රුපියල් බිලියන 02 ක මුදලක් වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ව්‍යවසායකයින්ට බලපා ඇති ඩොලමයිට් කර්මාන්තය සම්බන්ධ සහ පුපුරණ ද්‍රව්‍ය හිඟය පිළිබඳ ගැටළු විසඳීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළා.
බතික් කර්මාන්තය, මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ආශිත ගැටළු නිරාකරණයට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අතර ක්‍රමානුකූලව ආධාර ලබාදීම සඳහා ව්‍යාපාරිකයින් තෝරාගැනීමට වැඩපිළිවෙළක් සැකසීමට සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…